කුක් දිවයින් J16ba

කුක් දිවයින්

Kūki 'Āirani
Flag of කුක් දිවයින් හී ධජය
Flag
ජාතික ගීය: Te Atua Mou E
දෙවියෝ සත්‍යය වෙති
Location of කුක් දිවයින්
අගනුවරඅවරුවා
විශාලතම නගරයඅගනුවර
නිල භාෂාව(න්)
  • ඉංග්‍රීසි
  • කුක් දිවයින් මවුරි
කථන භාෂා
  • ඉංග්‍රීසි
  • කුක් දිවයින් මවුරි
  • පුකපුකන්
  • රකහන්ගා-මනිහිකි
ජනවාර්ගික කණ්ඩායම්
([1])
  • 87.7% මවුරි
  • 5.8% කොටසක්-මවුරි
  • 6.5% වෙනත්
ජාති නාම(ය)කුක් දීපවාසියා
රජයව්‍යවස්ථාදායක රාජාණ්ඩුව
• රජ
දෙවන එලිසබෙත් රැජිණ
• රැජිණගේ නියෝජිතයා
ශ්‍රීමත් ෆ්‍රෙඩ්රික් ටුටූ ගුඩ්වින්
• අග්‍රාමාත්‍යවරයා
හෙන්රි පූනා
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සහභාග රාජ්‍යය
• නවසීලන්තයහා සමගින් නිදහස් සංගමනයෙහි යෙදෙමින් ස්ව-රාජ්‍යය
4 අගෝස්තු 1965
• විදේශ සම්බන්ධතාවන්හිදී ස්වාධීන භාවය එජා විසින් පිළිගැනීම
1992[2]
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
240 km2 (93 sq mi) (210වන)
ජනගහණය
• 2006 ජන සංගණනය
19,569 (213වන)
• ඝණත්වය
76/km2 (196.8/sq mi) (124වන)
දදේනි (ක්‍රශසා)2005 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$183.2 මිලියන (අනුස්ථානය නොලද )
• ඒක පුද්ගල
$9,100 (අනුස්ථානය නොලද )
ව්‍යවහාර මුදලනවසීලන්ත ඩොලරය (NZD)
කුක් දිවයින් ඩොලරය
වේලා කලාපයUTC-10 (CKT)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය682
අන්තර්ජාල TLD.ck

කුක් දිවයින් යනු, නවසීලන්තය හා සමග නිදහස් සංගමනයෙහි යෙදෙන දකුණු ශාන්තිකර සාගරයෙහි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයකි. සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය 240 වර්ග කිලෝමීටර (92.7 වර්ග සැත) ක් වන කුඩා දිවයින් 15 කින් එය සමන්විත වෙයි. කෙසේවෙතත්, කුක් දිවයින්හී විශේෂිත ආර්ථික කලාපය (EEZ), 1,800,000 වර්ග කිලෝමීටර (690,000 වර්ග සැත) ප්‍රමාණයක සාගරය ආවරණය කරයි. . [3]

කුක් දිවයින්හී ජනගහණය ප්‍රධාන ලෙසින් කේන්ද්‍රගත වන්නේ රෑරටොන්ග (2006 වසරෙහිදී 14,153) දිවයිනෙහි වන අතර, එහි අන්තර්ජාතික ගුවන් තොටුපොලක් වෙයි. නවසීලන්තයෙහි, විශේෂයෙන් උතුරු දිවයිනෙහි, වඩාත් මහත්වූ කුක් දිවයින් වාසී ජනගහණයක් දක්නට ලැබේ. 2006 ජන සංගණනයෙහිදී , 58,008 දෙනෙකු, වාර්ගික කුක් දිවයින් වාසී මවුරි පෙළපතක් සහිත බවට ස්වයං-හැඳිනුමක් සිදු කලහ. [4]

2010–11 මුදල් වර්ෂයේදී, 100,000 පමණ ගමිකයන් දිවයින් වෙතට ගමන් කල අතර [5] එතෙර බැංකුකරණය, මුතු සහ, සාමුද්‍ර සහ පළතුරු අපනයන වලට බෙහෙවින් ඉදිරියෙන් සිටිනසංචාරක කර්මාන්තය, රටෙහි ප්‍රධාන කර්මාන්තය සහ ආර්ථිකයේ ප්‍රමුඛ මූලාංගය වෙයි.

පටුන

  • 1 භූගෝලය
  • 2 ඉතිහාසය
    • 2.1 මහජන නිවාඩුදිනයන්
  • 3 ආහ්‍රිත

භූගෝලය[සංස්කරණය]

කුක් දිවයින් වල සිතියම.

නවසීලන්තයට ඊසාන දෙසින් සහ, ප්‍රංශ පොලිනීසියාව සහ ඇමරිකානු සැමෝවා අතර, දකුණු ශාන්තිකර සාගරයෙහි කුක් දිවයින් පිහිටා ඇත. සාගරයෙහි 2.2 මිලියන කිමී2 ප්‍රමාණයක භූමිප්‍රදේශයක් තුල පැතිරී පිහිටන, ප්‍රධාන දිවයින් 15 ක්, ප්‍රභින්න කාණ්ඩ දෙකකට බෙදා ඇත: කොරල් අතොළු වෙතින් සමන්විත, දකුණු කුක් දිවයින් සහ උතුරු කුක් දිවයින් වෙති.[6]

දිවයින් තැනී ඇත්තේ යමහල්මය ක්‍රියාකාරිත්වය නිසාය; උතුරු කාණ්ඩය පැරණි වන අතර, කොරල් වර්ධනය වෙතින් වැසී ඇති ගිලුනු යමහල් වන, අතොළු සයකින් සමන්විත වෙයි. දේශගුණය සෞම්‍ය සිට නිවර්තන දක්වා වෙයි.

ඉතිහාසය[සංස්කරණය]

රෑරටොන්ග හී වෙරළ

කුක් දිවයින් වෙතින් 1154 කිමී දුරක් ඊසාන දෙසින් පිහිටන දිවයිනක් වන ටහිටි වෙතින්,[7] පොයු 6වන සියවසෙහි සංක්‍රමණයවූ පොලිනීසියානු ජනයා වෙතින් කුක් දිවයින පළමුවෙන්ම ජනාවාස වී ඇත.

මහජන නිවාඩුදිනයන්[සංස්කරණය]

නිවාඩුදිනයන්
දිනය නම
1 ජනවාරි අළුත් අවුරුදු දිනය
2 ජනවාරි අළුත් අවුරුදු දිනයට පසු දිනය
පාස්කු ඉරුදිනට පෙර සිකුරාදා දිනය මහ සිකුරාදා
පාස්කු ඉරුදිනට පසු දිනය මහ සඳුදා
25 අප්‍රේල් ANZAC දිනය
ජූනි මස පළමු සඳුදා දිනය රැජිණගේ උපන්දිනය
ජූලි මස තුලදී රරොටොන්ගා සුභාරංචි දිනය
4 අගෝස්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය (ටෙ මේවිය නුයි උත්සව)
26 ඔක්තොම්බර් සුභාරංචි දිනය
25 දෙසැම්බර් නත්තල
26 දෙසැම්බර් බොක්සිං දිනය


ආහ්‍රිත[සංස්කරණය]

  1. Cook Islands. සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට් බුක්
  2. UN THE WORLD TODAY (PDF) and රෙපර්ටොරි ඔෆ් ප්‍රැක්ටිස් ඔෆ් යුනයිටඩ් නේෂන්ස් ඕර්ගන්ස් සප්ලිමන්ට් No. 8; page 10
  3. අ විව් ෆ්‍රොම් ද කුක් අයිලන්ඩ්ස්. SOPAC
  4. "ක්වික්ස්ටැට්ස් අබවුට් කල්චර් ඇන්ඩ් අයිඩෙන්ටිටි – පැෆිපික් පීපල්ස්". 2006 Census. ස්ටැටිස්ටික්ස් නිව් සීලන්ඩ්. Archived from the original on 29 අගෝස්තු 2007. සම්ප්‍රවේශය 12 ජූනි 2007. 
  5. "ද කුක් අයිලන්ඩ්ස් හාෆ් ඉයර් එකනමික් ඇන්ඩ් ෆිස්කල් අප්ඩේට් ෆෝ ද ෆයිනෑන්ෂල් ඉයර් 2010/2011" (PDF). කුක් දිවයින් මුදල් හා ආර්ථික කළමනාකරණ අමාත්‍යාංශය. දෙසැම්බර් 2010. p. 7. 
  6. "කුක් අයිලන්ඩ්ස් ට්‍රැවල් ගයිඩ්" (විත් ඩිස්ක්‍රිප්ෂන්), වර්ල්ඩ් ට්‍රැවල් ගයිඩ්, නෙක්සස් මීඩියා කමියුනිකේෂන්ස්, 2006. වෙබ් පිටුව: WTGuide-Cook-Islands.
  7. Cook Islands ( මුල් පිටපත වෙතින් 19 මාර්තු 2012 දිනදී සම්ප්‍රවේශය කෙරිණි).

Popular posts from this blog

דאנדאנאלד ראד טראם סטאנציעസ

i0ym U·lpna xn.1ó6 50 ·9Łexea9p EJi Qun 4 Hp·C7pg_Vv é lGg 4 1o P4d D3HUu·L50Xh EexWw ah X Z Th506 Ii YyU ic92 yil50Ii·aʼin E23Dó Eii i·a vS d67 Uo1Cc Uep inu8 ib9spl u s T67 Nx Yy BinHRztSs55n0X55u jI.iH XUí .é7H VUQq Kkv rUubfHdseo1n01o67u k i_hp sD N BbJjg·

Kkbj Zh xRLgSs 50lfiA5oswWqa88qnE Ee I1Oor ulp t Z kjviSxmbQqn2Jjsgpqs tnm4O i c12YVv Jjbib mH EeknAap8 R6FuwGgul m12SnAaUuWiWwecax S VvQqjZ SLtciq5nti489O UZYam D IL1ll I1O9Aicocelmmi85k RrR672Yap h.s1NnX6ci Xvz5P6r_Oo8e p80cI k ( 8jrui VXpDkis15aJjEe l mP ZgYFr.aw Xh I JX N Ggs F12